උකුස්සා වේලාසනම වැඩ අරඹයි! දිස්ත්‍රික්ක 4ක වෙනම තරඟ කරයි!

March 16, 2020 at 5:42 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කලුතර, නුවරඑළිය වන්නි සහ යාපනය දිස්ත්‍රික්කවලින් වෙනම තරඟ කිරීමට තීන්දු කර තිබේ.

කලුතර ඇතුළු ඇතැම් දිස්ත්‍රික්කවල තමන්ට ප්‍රමාණවත් නියෝජනයක් නොලැබුණු බවට ශ්‍රිලනිපයේ ඇතැම් කණ්ඩායම් චෝදනා කර තිබිණි.

එම දිස්ත්‍රික්ක හතර අතරින්ම තුනක්ම සුළු ජන කොටස් එනම් දෙමළ ජනතාව බහුතර වන දිස්ත්‍රික්ක වීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස