ප්‍රසන්නගේ ප්‍රහාරයෙන් ශ්‍රිලනිපය හාන්සියි! සුදර්ශනී දේශපාලනයට සමුදෙයි!

March 8, 2020 at 1:06 pm | by emanisa.lk

හිටපු රාජ්‍ය ඇමතිනි විසේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හිටපු ජනාධිපති සිරිසේන සමග ගෑවුණු කිසිවෙකුට මනාප නොදිය යුතු බවට මහරදී සිදුකළ ප්‍රකාශයෙන් ඇතිවූ සිත්තැවුල මෙම තීරණය සඳහා බලපෑ ආසන්නතම හේතුව බව ඇයට සමීප ආරංචි මාර්ග තහවුරු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස