පසුගියදා ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු වෙනුවට වැඩබලන ඇමතිවරු පත්කිරීමට කටයුතු යොදා තිබේ.
මේ අනුව රිෂාඩ් බදියුදීන්ගේ ඇමති ධුරයේ බුද්ධික පතිරණ ද රවුෆ් හකීම්ගේ ඇමති ධුරයේ ලකී ජයවර්ධන ද කබීර් හෂීම්ගේ ඇමති ධුරයේ අනෝමා ගමගේ ද වැඩබලන ඇමතිවරු ලෙස දිවුරුම් දී තිබේ.