ඇඳිරි නීතිය නොතකා පල්ලියට සෙනඟ කැඳවයි! විසිරුවන්න ගිය නිලධාරීන්ට බැණ පන්නයි! (Vedio)

April 3, 2020 at 8:39 pm | by emanisa.lk

බේරුවල ප්‍රදේශයේ පල්ලියකට ඇඳිරිිි නීතිය නොතකා ජනතාව කැඳවා තිබේ.

එය විසිරුවා හැරීමට ගිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට පල්ලියට පැමිණීමට නොහැකි වන ආකාරයට ගේට්ටුව ඉබි යතුරු ලා වසා දමා තිබේ.

ඇඳිරි නීතිය කඩ කළැයි මහ මග ගමන් කළ 10 000කට අධික පිරිසක් අත්අඩංගුවට ගත්තද මේ ආකාරයට ඇඳිරි නීතිය කඩ කළ සහ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ පිරිස් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි සමාජමාධ්‍යවල ප්‍රශ්න කරයි.

 

https://m.youtube.com/watch?v=14l1uw_1lJY

 

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස