අසාම් අමීන් බීබීසී හර පද්ධතිය කඩලා! බීබීසීය නොමඟත් යවලා! – වියත්මග

January 21, 2020 at 2:08 pm | by emanisa.lk

බීබීසී සිංහල සේවයේ අසාම් අමීන් බීබීසී හර පද්ධතිය සහ ආචාර ධර්ම පද්ධතිය කඩකර ඇතැයි වියත්මග සංවිධානය පවසයි.

අසාම් අමීන් කටයුතු කර ඇත්තේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයකු ලෙස බවත් ඔහු විසින් බීබීසී සේවය සම්පූර්ණයෙන්ම නොමග යවා ඇති බවත් එම සංවිධානයේ කථිකාචාර්ය රාජා ගුණරත්න සඳහන් කළේය.

එහෙයින් අසාම් අමීන් බීබීසීයෙන් ඉවත් කරන ලෙස එහි අධ්‍යක්ෂ මණ්ලයෙන් ඉල්ලා සිටින බව ද ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස