අලියා ඉදිරියෙන් කතිරය ගැසූ විට එම කතිරය වදින්නේ සජිත් ප්‍රේමදාස මේ රටේ අගමැතිවරයා බවට පත්කිරීමට යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක ජේ.සී අලවතුවල පවසයි.
කෙසේ වුවද ඔහුගේ ආරක්ෂකයකු එහිදී සිදු වූ වරද සිහිපත් කළ පසු අලවතුලවල නැවත ප්‍රකාශ කළේ අලියා නොව දුරකතනය ඉදිරියෙන් ඡන්දය සලකුණු කරන ලෙසය.