අරමුණ ජයගන්න නිසි වෙලාව එනතුරු බලා ඉන්නවා! – මෛත්‍රී

December 7, 2019 at 8:19 pm | by emanisa.lk

අරමුණ ජයග්‍රහණය කිරීමට ඉවසීමෙන් නිසි වෙලාව එනතුරු බලා සිටිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

විධායක ජනාධිපති ධුරයේ වසර 5කට ආසන්න කාලයක් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන නැවතත් දේශපාලනිකව උපදින බව පසුගියදා පොළොන්නරුවේ දී ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ෆේස්බුක් සටහනට දහසකට අධික ප්‍රතිචාර ලැබී තිබූ අතර ඉන් කිහිපයක් ද පහත දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස