අභිරහස් ලෙස අලි හත් දෙනෙක් මිය යාම ගැන විධිමත් පරීක්ෂණයක්!

November 24, 2019 at 12:13 pm | by emanisa.lk

අලි ඇතුන් සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමේ ගැටලුවක් නොමැති බව පරිසර හා වනජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන පවසයි.

පසුගිය කාලයේ අලි මරණවලට හේතු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස