සිංහල අලුත් අවුරුද්දේ සතුන්ටත් දීර්ඝායුෂ නිදුක් සුව පතයි! අලි ඇතුන් ජිරාෆ් අශ්වයන් ඇතුළු සතුන්ගේ හිස තෙල් ගල්වයි! (video)

April 18, 2019 at 8:18 am | by admin

පින්නවල අලි අනාථාගාරයේ වෙසෙන අලි ඇතුන්ට සහ දෙහිවල සත්ව උද්‍යානයේ වෙසෙන සතුන්ට ද මෙවර හිස තෙල් ගෑමේ උත්සව සංවිධානය කර තිබිණි.

නැඳුන්ගමුවේ ඇතුට සහ රට පුරා වෙසෙන හීලෑ අලි ඇතුන්ට ද මේ ආකාරයටම හිස තෙල් ගෑමේ උත්සව සංවිධානය කර තිබීම අගය කළ යුතුය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස