අලි ඇතුන් සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමේ ගැටලුවක් නොමැති බව පරිසර හා වනජීවි සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන පවසයි.
පසුගිය කාලයේ අලි මරණවලට හේතු පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website