පක්ෂ අභ්‍යන්තර අර්බුද පිළිබඳ මැතිවරණ කොමිසම සිය අවදානය යොමු කළ යුතු නැතැයි ද එහි වගකීම මැතිවරණ පැවැත්වීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.
කොරෝනා වසංගතය නිසා මාර්තු 20 වෙනිදා ඇඳිරි නීතිය පැනවූ පසු රටේ අද වන විට අකර්මන්‍ය ඇති එකම ආයතනය මැතිවරණ කොමිසම බව ද හෙතෙම අවධාරණය කළේය.