ගෝඨා ජනාධිපති වුණ දවසේ ඉඳලා මේ රටට හෙණ ගැහුවා! – අසාද් සාලි (video)

May 23, 2020 at 7:42 am | by emanisa.lk

කෝටි ගණනින් ව්‍යාපාර කළ ව්‍යාපාරිකයන් ද ගොවීන් ද අද වන වි⁣ට සම්පූර්ණයෙන් ම විනාශ කර දමා ඇතැයි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මේ රට භාරගත් දවසේ පටන් රටට හෙණ ගැසූ බව ඔහු අවධාරණය කළේය.

මේ වන විට කොරෝනා ද ඊට පසු ගං වතුර ද රටට පැමිණ ඇති බවත් 9 දෙනෙක් මිය ගොස් ඇති බවත් සාලි පෙන්වා දුන්නේය.

අභූත චෝදනා නඟමින් මැතිවරණ කොමිසමේ රත්නජීවන් හූල්ට හිරිහැර කරන බවත් ඔහුට අත තබා වැඩ වරද්ද නොගන්නා ලෙසත් සාලි ආණ්ඩුවට අනතුරු ඇඟෙව්වේය.

https://m.youtube.com/watch?feature=share&v=45DM2ZTag1U

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස