අජිත් ප්‍රසන්න බන්ධනාගාරයට! අංගොඩ යවන්නත් නියෝග!

January 24, 2020 at 5:45 pm | by emanisa.lk

යුද හමුදාවේ හිටපු මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න අද (24) අත්අඩංගුවට ගෙන එළඹෙන 7 වෙනිදා දක්වා බන්ධනාගාර ගතකර තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය.

එසේම ඔහු මානසික සෞඛ්‍ය වෛද්‍යායතනයට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කර ඇත.

අජිත් ප්‍රසන්න මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සම කැඳවුම්කරුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස