යුද හමුදාවේ හිටපු මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න අද (24) අත්අඩංගුවට ගෙන එළඹෙන 7 වෙනිදා දක්වා බන්ධනාගාර ගතකර තිබේ.
ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේය.
එසේම ඔහු මානසික සෞඛ්‍ය වෛද්‍යායතනයට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කර ඇත.
අජිත් ප්‍රසන්න මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ සම කැඳවුම්කරුය.