සියලු විනෝද චාරිකා වන්දනා ගමන් තහනම්!

March 18, 2020 at 7:30 pm | by emanisa.lk

වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුල විනෝද ගමන් සහ කණ්ඩායම් සංචාර තහනම් කිරීමට කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කරයි..

ඒ අනුව එම නිතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව පොලිසිය නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබේ.

එමෙන්ම කණ්ඩායම් වශයෙන් ගැවසීම සහ පොදු ස්ථානවල ගැවසීම ද සිමා කරන ලෙස මෙහිදී මහජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස