සජිත් ප්‍රේමදාස වටේ ඉන්නේ බැඳුම්කර හොරු ටිකමයි! – ජවිපෙ

September 29, 2019 at 10:28 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස කවර ප්‍රතිපත්තියක් එළියට දැම්මා ද ඔහු වටේ සිටින්නේ වර්තමාන ආණ්ඩුව කරවන පිරිසම බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

ඔහු වටා සිටින්නේ මංගල සමරවීර රනිල් වික්‍රමසිංහ රවී කරුණානායක සහ බැඳුම්කර වංචාවක් සිදු වුණේ නැතැයි පොතක් ලියූ සුජීව සේනසිංහ නම් රටට අලුත් දෙයක් කළ හැකි දැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විමසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස