ශ්‍රිලනිපය තනිව තරඟ කළොත් ලංකාවෙන්ම ආසන 04යි!

January 31, 2020 at 9:20 am | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන්නේ නම් මුලු දිවයිනෙන්ම ලබා ගත හැක්කේ ආසන 04ක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා (30) මේ බව සඳහන් කළේය.

මේ රට ආර්ථික සමාජීය වශයෙන් පරිහානියට පත්වූයේ 2014 අග මෛතීපාල සිරිසේනලා කළ කුමන්ත්‍රණයට පසු බව ද හෙතෙම පැවසීය.ගෝ

ශ්‍රිලනිපටයට තමන් සමග එක්ව තරඟ කර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට ගොඩ නැඟීම සඳහා 2/3 ලබා ගැනීමට උදව් කළ හැකි නම් අගය කරන නමුත් තමුන්ට ලොකු පංගුව ඉල්ලා ගෙන පැමිණිය යුතු නැති බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස