රංජන් – රනිල් මහින්දානන්දට වෙඩි තියන්න ප්ලෑන් කරලා! – රනිල් රංජන් හඬපටය මෙන්න…. (Audio)

January 7, 2020 at 9:40 am | by emanisa.lk

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට වෙඩි තැබීමට තමන් මේ දිනවල වෙඩි තැබීම පුහුණු වන බව රංජන් රාමනායක අගමැති රනිල් වික්‍රමසිංහට පවසන දුරකතන හඬ පටයක් නිකුත් වී තිබේ.

සිය මන්ත්‍රී නිවසේ දී එලෙස පුහුණුවීම්වල යෙදෙන අතර වෙඩිල්ලක් පත්තු වීම පිළිබඳ තමන් එවක පොලිස්පතිට (පුජිත ජයසුන්දර) දැනුම් දුන් බවත් එය අත්වැරදීමක් ලෙස පවසා පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙස පොලිස්පතිවරයා තමන්ට දැනුම් දුන් බවත් රංජන් පවසයි.

එම අවස්ථාවේ තමන් ආරක්ෂා කිරීම පිළිබඳ අගමැතිතුමාට ස්තූතිවන්ත වන බවත් රංජන් පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස