අවුරුදු 19 ගණිකාව ඇඳට ගත්තේ බුද්ධි තොරතුරු හොයන්න! – රංජන් රාමනායක (Audio))

January 6, 2020 at 11:37 pm | by emanisa.lk

ගණිකා මඩමකට ගෙන ආ අවුරුදු 19ක තරුණියක සිය නිවසටම ගෙන්වා ගත්තේ සිය බුද්ධි මෙහෙයුමේ කොටසක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

කුඩුකාරයන් බඩුකාරයන් එතනෝල්කාරයන් අපරාධකාරයන් පිළිබඳ තොරතුරු ඇත්තේ ඔවුන්ගේ පෙම්වතියන් සතුව බව ඔහු පෙන්වා දෙයි.

ඔහු සිය බුද්ධි මෙහෙයුම් පිළිබඳ අනාවරණය කර ඇත්තේ ෆේස්බුක් සටහනක් තබමිනි. ඊට අදාළ හඬ පටය පහතින් තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස