අරාබි ගිය කතුන් ගැන හැඬූ රංජන් ගණිකා මඩමට ගේනා අවුරුදු 19 තරුණිය ගෙදරට අරන් ඇවිත්! ගණිකා මඩම් පාලිකාව එක්ක කළ සංවාදයේ හඬ පටය මෙන්න! (Audio)

January 6, 2020 at 11:22 am | by emanisa.lk

රංජන් රාමනායක අවුරුදු 19ක දැරියක් සිය නිවසට ගෙන්වා ගැනීම පිළිබඳ සිදුකළ සංවාදයක හඬ පටයක් ද සමාජමාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

මෙම සංවාදය සිදුවන්නේ ගණිකා මඩම් පාලිකාව සහ රංජන් රාමනායක අතරය.

එහිදී මෙයට පෙර තමා වෙත ලබා දුන් තරුණිය එතරම් හොඳ නැති බවට මන්ත්‍රීවරයා පාලිකාව වෙත දෝෂාරෝපනයක් ද කරයි.

එහෙත් මෙම තරුණිය තම ගණිකා නිවාසයට පැමිණියේ දැන් බවත් ඇගේ වයස අවුරුදු 19ක් බවත් පාලිකාව මන්ත්‍රීවරයාට පවසයි.

ගණිකා මඩම්වලට අලුතින් පැමිණෙන තරුණියන් මේ ආකාරයට මුලින්ම VVIP යනුවෙන් හැඳින්වෙන ප්‍රභූ පැලැන්තියේ ගැනුම්කරුවන්ට විකිණීම සාමාන්‍ය දෙයකි.

කෙසේ වුවද ඇමතිවරයා පසුගිය සමයේ අරාබියේ දුක් විඳින කතුන් රැකගැනීමට මෙන්ම ළමා අපචාරවලට එරෙහිව ද ප්‍රබල හඩක් නැඟුවේය. එහිදී ඔහු ළමා අපචාර කරන බවට භික්ෂූන් වහන්සේලාට ගණින්නාන්සේලා යැයි කියමින් නින්දා කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස