රංජන් තරහකාරයන් සමග පාටි දමයි! දිලිත් රොහාන් ඒ අතර!

March 10, 2020 at 10:36 pm | by emanisa.lk

රන්ජන් රාමනායක කොළඹ සුපිරි හෝටලයක පැවති උපන්දින උත්සවයකදී ලබාගත් ඡායාරූප කිහිපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබේ.

හඬප සිදුවීමට පසු රංජන්ගේ විවේචනයට ලක් වූ දෙරණ නාලිකාවේ දිලිත් ජයවීර සහ ශ්‍රි ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු  ද මේ අතර වෙති.

ආණ්ඩුව දෙරණ නාළිකාවට දැන්වීම් ලබා නොදුන් නිසා කෝපයට පත් දිලිත් ජයවීර එජාපයට සමීප වී සමාජමාධ්‍යවල පළ වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස