පවතින තත්ත්වය අනුව තව නොබෝ දිනකින් තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ...
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකා සම්බන්ධයෙන් සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින්...
රාජගිරියේ රිය අනතුර සිදුවන අවස්ථාවේ රිය පදවා ඇත්තේ සැකකාර තුසිත දිලුම් කුමාර නොව පාඨලී චම්පක...
පසුගිය ජනාධිපතිවරණයේ දී තමන්ට දේශාභිමාණය පදනම් කරගත් දේශහිතෛෂි සැබෑ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට තමන්ට අවස්ථාව නොලැබුණේ...
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගෙන ඇත්තේ නීතියට අනුව මිස දේශපාලන පළිගැනීමක්...
තමන් ඇතුලු පිරිසට අරගල සිරගෙවල් ආශිර්වාදයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්...
ජාති, ආගම්, කුල භේදයකින් තොරව විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 බවට පත්කිරීමේ පනත්...
මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි. ඒ අනුව එම ගිවිසුම...