නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ ම්ලේච්ඡ නවකවදය මෙන්න! ජ්‍යෙෂ්ඨ මැර රංචුවක් නවකයෙකුට තිරිසනෙකුට මෙන් පහර දෙයි! (video)

January 20, 2020 at 8:28 pm | by emanisa.lk

නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙකුට එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසු පිරිසක් එකතු වී ම්ලේච්ඡ ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

නවකවදයේ ම්ලේච්ඡ බව සඟවා එය සාධාරණීකරණය කිරීම සඳහා ශිෂ්‍ය සංවිධාන කරුණු දක්වන පසුබිමක සහ ඊට එරෙහි වන විශ්වවිද්‍යාල බලධාරීන්ට අභූත චෝදනා නඟන පසුබිමක මෙම සිදුවීම හෙළිදරව් වී තිබේ.

අදාළ පහර දීමට සම්බන්ධ සියලු ශිෂ්‍යයන් අත්අඩංගුවට ගෙන නීතියට හමුවට පමුණුවා උපරිම දඬුවම් ලබා දිය යුතු බව බොහෝ දෙනාගේ අදහසය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *