මුල් පුවරුව

මේ අසීරු අවස්ථාව දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි…! රට ගැන හිතල හැමෝම වැඩ කළ යුතු වෙලාවක්…! – අගමැති….

2022-03-31 at 5:46 pm
මේක දේශපාලනය කරන වෙලාවක් නොව රට ගැන සිතා හැමෝම වැඩ කළ යුතු වේලාවක් යැයි අග්‍රාමාත්‍ය...

ඉවසුවා ඇති…තවත් මෙහෙම යන්න බෑ…! රට ගොඩගන්න 03 වෙනිදා පාරට බහිනවා…! – සජිත්…

2022-03-31 at 11:06 am
මේ රටේ ජනතාව අද තෙල්, අත්‍යවශ්‍ය ආහාර, කිරිපිටි නොමැතිව ජීවත්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි විපක්ෂ...

පාර්ලිමේන්තු කැන්ටිමට පානුයි පරිප්පුයි දෙන්න..! ජනතාවට සහන දෙන්න අපේ වැටුපත් ගන්න…!

2022-03-31 at 10:26 am
ජනතාවට තෙල් ටික බෙහෙත් ටික ලබා ගැනීම වෙනුවෙන් මන්ත්‍රී වැටුප පරිත්‍යාග කිරීමට තමන් සූදානම් බව...

පාලකයින් සොරා කෑ ධනය නැවත ලබා ගැනීම ආර්ථික අර්බුදයට විසඳුමයි…! – අනුර…

2022-03-30 at 6:29 pm
සර්ව පාක්ෂික සමුළුවට එක්වූ ප්‍රසිද්ධ දූෂිතයන් ඔවුන් හොරා කෑ ධනය වහාම භාණ්ඩාගාරයට ලබා දීමට කටයුතු...

තවත් ජනතා පැතුමක් ඉටුවෙයි..! පාර්ලිමේන්තු භෝජනාගාරය මන්ත්‍රී පවුල් සඳහාත් විවෘතයි…!

2022-03-30 at 12:18 pm
මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (01) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන්...

බැසිල් ගැන හෙළි කළොත් රට ගිනි ගන්නවා..! බැසිල්ගේ දුව බැන්දෙ හිටපු රෝ ඔත්තුකරුවෙක්ගේ මුනුබුරෙක්…! – විමල්…

2022-03-29 at 6:53 pm
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පිළිබඳ තමා දන්නා තොරතුරු හෙළි කළහොත් මේ රට ගිනිගනුු ඇතැයි හිටපු...

අර්බුදය ජයගන්න මැති ඇමැතිවරු ලොකු කැපකිරීමක් කරනවා..! ජනතාවත් කැපකිරීම් සඳහා සූදානම් විය යුතුයි…!

2022-03-29 at 6:14 am
මේ මොහොතේ රට ම දැඩි අසීරුතාවකට පත්ව ඇති බැවින් සියලු ජනතාව කැප කිරීම් සිදු කිරීමට...

ආණ්ඩුව පෙරළන්න තව ආසන 2යි මදි..! අලුත් ආණ්ඩුවක් හදල රට ගොඩගන්න සූදානම්…! – පාඨලී…

2022-03-28 at 1:18 pm
වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සරල බහුතරය අහිමි වීම සඳහා මන්ත්‍රී ආසන 02ක වෙනසක් පමණක් පවතින...