සිවුරටත් ලැජ්ජයි…පැත්ත පළාතේ එන්න එපා…! – රනිල්ගේ නිවසට ගිය හිමිනම පන්නයි…

July 10, 2022 at 1:45 pm | by emanisa.lk

ගිනි තබා විනාශ කළ අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස බැලීමට පැමිණි උලපනේ සුමංගල හිමියන් එහි සිටි පිරිස විසින් පන්නා දමා තිබේ.

අගමැතිවරයාගේ නිවස අරගලකරුවන් විසින් ඊයේ රාත්‍රියේ ගිනි තබා විනාශ කර තිබිණි.

උලපනේ සුමංගල හිමි එම අරගලයට නායකත්වය දුන් ප්‍රධාන භික්ෂූන් වහන්සේ නමකි.

“රටට මෙතරම් විශාල සේවයක් කළ අයෙකුගේ නිවස ගිනි තබන තුරු බලා සිට එහි පැමිණීම සිවුරටත් ලැජ්ජයි” කියමින් බැණ වදිනු දැකගත හැකි විය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *