ලංකාවට අවු. 2ක් ණයට තෙල් දෙන්න රුසියාව එකඟයි..!

July 10, 2022 at 9:48 am | by emanisa.lk

රුසියානු සමාගමක් වසර දෙකක ණය පදනමක් මත ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීමට එකඟ වී තිබේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ ඉල්ලීමක් මත අදාළ සමාගම් නියෝජිතයින් දැනටමත් ලංකාවට පැමිණ ඇතැයි ජයන්ත සමරවීර පවසයි.

මේ අතර අදාළ කටයුත්ත සඳහා දෙරටේ බැංකු පද්ධතිවල ක්‍රයාත්මක ක්‍රමවේදයේ ගැටලු බාධාවක් වී ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *