මහින්ද සමරසිංහ පොහොට්ටුවට! කළුතරින් මහ මැතිවරණයට!

March 16, 2020 at 12:23 pm | by emanisalk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‌ජ්‍යෙෂ්ඨයකු ‌මෙන්ම හිටපු කැබිනට් අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කය සඳහා තරඟ කිරීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල්‍ රාජපක්ෂ අතින් ඔහු ඊයේ (15) එම පක්ෂ‌යේ සාමාජිකත්වය ලබාගෙන ඇත.

එමෙන්ම කළුතර දිස්ත්‍රීක්කයෙන් මැතිවරණය සඳහා තරග වැදීමට මහින්ද සමරසිංහ නාමයෝජනා අත්සන් කිරීමද සිදු කර ඇත.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස