මම එජාපයේ වැඩි කාලයක් ඉන්නේ නෑ! – රනිල්

November 26, 2019 at 8:56 am | by emanisa.lk

තමන්ට එක්සත් ජාතික පක්‍ෂයේ දීර්ඝ කාලයක් රැදී සිටීමට අදහසක් නොමැති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබෙි.

එබැවින් තමන් ගැන නොසිතා පක්‍ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා ලෙස විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහj පැවසුවේ යැයි එම පක්‍ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස