මන්ත්‍රීලා අත්අඩංගුවට ගන්නවා නම් අභිමාණය රකින්න ඔින!

January 11, 2020 at 11:31 am | by emanisa.lk

දේශපාලන පක්ෂයක් හෝ පාර්ශවයක් නියෝජනය කළද මන්ත්‍රීවරයෙක් වරදක් සිදුකර ඇත්නම් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සිදු කළ යුතු නමුත්, ඒ සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ඒ සම්බන්ධව මාර්ගෝපදේශනයක් පොලිස් නිලධාරීන්ට නිකුත් කරන ලෙසත් පොලිසියට සහ ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙම උපදෙස් ලබාදීම සිදු කෙරුණේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදීය.

වැරදි කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදි ඔවුන්ගේ තරාතිරම සලකා විශේෂ වරප්‍රසාද ලබා දීම වන අතර එය මෙරට නිතීය ක්‍රියාත්මක වන්නේ සමාන්‍ය ජනතාව වෙනුවෙන් පමණක් බවට සමාන්‍ය ජනතාව අතර පවතින විශ්වාසය තවත් තහවුරු කරවන්නකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස