බුදු දහමේ උන්නතියට වැඩියෙන්ම වැඩ කළේ එජාපයයි!-තලතා

May 21, 2019 at 5:26 pm | by admin

බුදු දහමේ උන්නතිය වෙනුවෙන් වැඩිම දායකත්වය ලබා දී තිබෙන්නේ  එක්සත් ජාතික පක්‍ෂය බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ගංගාරාම පෙරහැර ශ්‍රී මහ බෝධියේ රන් වැට මෙන්ම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය පවා හැදුවේ එජාප නායකයන් බවත් මල් වට්ටි රැගෙන පන්සල් ගොස් මාධ්‍යයට වොයිස් කට් දීමෙන් බුදු සසුනට පළක් නොමැති බවත් ඇය පෙන්වා දුන්නාය.

රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අතුකෝරල මහත්මිය මෙම අදහස් පළ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස