බස්වල සිග්සැග් නීති කිසිවක් නෑ! සුපුරුදු ලෙස පොල් පටවයි!

April 20, 2020 at 11:38 am | by emanisa.lk

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග අද ආරම්භ වූ පොදු ප්‍රවාහන කටයුතුවලදී අනුගමනය කළ යුතු ආරක්ෂණ නීති අනුගමනය නොකරන බවට චෝදනා නැගෙයි.

බස්වල සාමාන්‍ය මගීන්ගෙන් අඩක් ගෙන යන ලෙස උදෙස් දුන්න ද බස්වල හිටගෙන පවා මගීන් ගමන් කරනු දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස