පෙර පුවරුව

සබීතාගේ බිල්ඩිම ගැන අහන්න අගමැති ජනාධිපති කොමිසමට කැඳවයි!

2019-09-10 at 8:20 am
පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම...

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කොටි සමුළුවක්! ශී ලංකා මහ කොමසාරිස් බකං නිලා ගෙන!

2019-09-10 at 8:05 am
ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ සමුළුවක් පැවැත්වීමට කොටි ඩයස්පෝරාව ක්‍රියා කර ඇත. අතුරුදන්...

මෛත්‍රී ජාතික රූපවාහිනියේ බලය අල්ලයි! අද රාත්‍රී සිට රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට!

2019-09-09 at 11:38 pm
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අද (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය...

එජාපයට නව දිස්ත්‍රික් සංවිධායකවරු 25ක්! සියලු සජිත්වාදීන් රොත්ත පිටින් දොට්ට!

2019-09-09 at 11:00 pm
මීළඟ ජනාධිපතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස දිස්ත්‍රික් 25 සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහට හිතවත් ඔහුට...

අතුරුදන් වූ සැමට මාසිකව රු. 6000ක් දෙනවා! ආණ්ඩුව කොටින්ට වන්දි දෙන්න සූදානම් බව යාපනේ දී කියයි…

2019-09-09 at 6:34 pm
උතුරේ අතුරුදන් වූ සියලු දෙනා වෙනුවෙන් මාසිකව රු. 6000ක දීමනාවක් ලබා දීමට රජය කටයුතු කරන...

රනිලුයි සජිතුයි තාත්තයි පුතායි වගේ! මමයි කබීරුයි හොඳ යාළුවෝ! සජිත්ලා තියන්නේ එජාප රැස්වීම් තමයි! – කිරිඇල්ලත් වැට උඩට නඟී….

2019-09-09 at 6:14 pm
ඇමති සජිත් ප්‍රේමදාස රට පුරා රැස්වීම් තබමින් මහන්සි වන්නේ එජාපයේ ජයග්‍රහණය උදෙසා බවත් පක්ෂයේ කිසිම...

සාලින්දගේ අසුන පොහොට්ටුවේ හේරත්ට! පොහොට්ටුවට ගේම දෙන්න ඉල්ලා අස් වූ ශාන්ත බණ්ඩාර අනාථයි!

2019-09-09 at 5:54 pm
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධුරය සඳහා එච්.එම්.ඩී.බී. හේරත් පත්...

රටට එරෙහි බලවේග සියල්ල එක මිටට පරාජය කරනවා! – බැසිල්

2019-09-09 at 4:49 pm
ඉදිරි ජනාධිපතිවරණයේ දී පරිසර හිතකාමී දේශීයත්වයට සරිලන මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ...

මුල් පුවරුව