සබීතාගේ බිල්ඩිම ගැන අහන්න අගමැති ජනාධිපති කොමිසමට කැඳවයි!

September 10, 2019 at 8:20 am | by emanisa.lk

පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දුෂණ පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට පැමිණිය යුතු බව දන්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඊයේ (09) සවස සිතාසි නිකුත් කර ඇත.

ලබන 12 වැනි දා පෙරවරු 9.30ට අග්‍රාමාත්‍යවරයාට එහි පැමිණෙන ලෙස දන්වා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවනු ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස