පෙර පුවරුව

රටේ වගා ඵලදාවෙන් 70%ක් ම රිලවු කනවා! මං රිලා ඇමති කරලා වහාම ගැටළුව විසඳන්න! – ඩිලාන්

2020-09-20 at 7:58 pm
සිය ගම් පළාතේ ඇති ලොකු ම ප්‍රශ්නය රිලා ප්‍රශ්නය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීි ඩිලාන් පෙරේරා පවසයි....

පාස්කු ප්‍රහාරය ගැන හේමසිරි කියන්නේ පට්ටපල් බොරු! අවස්ථාවක් ලැබුණොත් මම ඇත්ත කියනවා! – මෛත්‍රී

2020-09-20 at 7:09 pm
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේ...

විනය පරික්ෂණයෙන් වරදකරු වෙයි! පොහොට්ටුව මන්ත්‍රී නෙරපයි!

2020-09-20 at 4:12 pm
බදුල්ල මහ නගර සභාවේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍ර ආතර් සිල්වා  මන්තී‍්‍ර ධුරයෙන් ඉවත් කර...

ලෝක කොරෝනා අර්බුදය මැද ලංකාව නැගිටියි! සති දෙකක් ඇතුළත අපනයන ආදායම මිලියන 500 ඉක්මවයි!

2020-09-20 at 2:35 pm
මෑත ඉතිහාසයේ අපනයන ආදායම සති දෙකක් තුළ ඩොලර් මිලියන 500ක් ඉක්මවා ඇති බව මුදල් අමාත්‍යාංශය...

පළාත් සභා ඉන්දියාව බලහත්කාරයෙන් දුන්නා තමයි! නමුත් අහෝසි කරනවට විරුද්ධයි! – ප්‍රසන්න

2020-09-20 at 1:49 pm
පළාත් සභා අහෝසි කිරීමට හිටපු මහ ඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග...

20 සංශෝධන නැතිව සම්මත කරන්න බෑ ! ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු බෑ! ආණ්ඩුව යහමග යැවීම අපේ වගකීම! – ශ්‍රිලනිප

2020-09-20 at 12:01 pm
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය ඒ ආකාරයෙන්ම සම්මත...

මහනුවර ගිලා බැස්ස ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පවුලක් සිරවෙයි! දෙමසක කුඩා බිළිඳා මරුට…

2020-09-20 at 10:04 am
මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන්වලට යටවූ නිවසේ සිට බේරා ගත්...

වායු බලාගාර සිහිනයක් වූ යුගයට තිත! 2021 රටට වායු බලාගාරවලින් විදුලිය!

2020-09-20 at 7:04 am
වසර 13 ක් කතාවක් පමණක් වූ එල්.එන්.ජී බලාගාර හෙවත් වායු බලාගාර ඔස්සේ 2023 වසරේ දී...