දැන් මගේ ග්‍රහචාරය උච්චයි! මම ජනපතිවීම ස්ථිරයි! – සජිත්

November 1, 2019 at 5:16 pm | by emanisalk

මේ දිනවල තමන්ගේ ග්‍රහචාරය උච්ච වී ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙයින් තමන් ශ්‍රී ලංකාවේ 07 වෙනි විධායක ජනාධිපතිවරයා වීම ස්ථීර බවද හෙතෙම අවධාරණය කරයි.

සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලියක් අමතමිනි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස