මේ දිනවල තමන්ගේ ග්‍රහචාරය උච්ච වී ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
එහෙයින් තමන් ශ්‍රී ලංකාවේ 07 වෙනි විධායක ජනාධිපතිවරයා වීම ස්ථීර බවද හෙතෙම අවධාරණය කරයි.
සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැලියක් අමතමිනි.
Copyright © 2023 emanisa.lk