තවත් බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට!

July 8, 2019 at 2:37 pm | by emanisa.lk

2009 වසරේ දී රිවර කර්තෘ මාධ්‍යවේදි උපාලි තෙන්නකොන්ට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ කොප්‍රල් ලලිත් රාජපක්ෂ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස