ජනතාව බුද්ධිමත් නිසා ඇල්පිටිය පරාද වුණාට රටම දිනන්නේ අපි! – ලකී ජයවර්ධන

October 12, 2019 at 12:05 pm | by emanisa.lk

ප්‍රාදේශීය සභාවක ඡන්ද විමසීමකින් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තීරණය කළ නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්න පවසයි.

මෙරට ඡන්දදායකයින් ඉතාම බුද්ධිමත් බවත් ඇල්පිටිය ප්‍රතිඵල නිසා තම පක්ෂය සැලෙන්නේ නැති බවත් ජනාධිපතිවරණයේ දී නියත ජය ලැබෙන්නේ එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස