ජනතාව ඡන්දයෙන් පරාජය කර ගෙදර යැවූ එස්.බීලාට ඇමතිකම් ලබා දීම වැරදියි! – ගෙවිඳු

November 29, 2019 at 10:23 pm | by emanisa.lk

ඉකුත් මහ මැතිවරණය පරාජය වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධුර ලබා දුන් පුද්ගලයින්ට නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධුර ලබාදීම අනුමත කළ නොහැකි බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග ෙපවසයි.

අද(29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ගෙවිඳු කුමාරතුංග‍ෙ මෙසේද පැවසීය.

“ජාතික ලැයිස්තුව සොරාගත්තා. ජනතාව ප්‍රතික්ෂේප කළ අයට මන්ත්‍රිධුර දුන්නා. ඔවුන්ට රාජ්‍ය ඇමතිධුර ලබාදීම වැරදියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස