ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්! රටපුරා 80%ක් ඡන්දය දෙති!

November 16, 2019 at 5:21 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හත් වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ මැතිවරණය අද (16) උදෑසන 7ට ඇරඹී හවස 5ට අවසන් විය.

රට පුරා ඡන්දදායකයන් 80%කට අධික ප්‍රමාණයක් සිය ඡන්දය ප්‍රකාශ ඇති බව වාර්තා වෙයි.

හවස 5.15ට තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස