අගමැති අපේ නිසා ඉදිරි ජනාධිපතිවරණයත් මහා මැතිවරණයත් ජයග්‍රහණය කිරීමේ අයිතිය අපට තියෙනවා! – විජේපාල

August 3, 2019 at 4:31 pm | by emanisa.lk

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අගමැතිවරයෙක් සිටින විට ඉදිරි ජනාධිපතිවරණය සහ මහා මැතිරවණ ජග්‍රහණය කර භුක්ති විදීමේ අයිතිය තමන් සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසයි.

රටේ මානව හිමිකම් උල්ලංඝනය කර මාධ්‍ය නිදහස නැති කළ පුද්ගලයින්ට යළි ආණ්ඩු ගැනීමට අවස්ථාවක් ලබා ජනතාව විසින් ලබා නොදෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණක් ගොඩනැඟීමට යන ගමන නතර නොකරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස