ගෝඨා ජනපති අපේක්ෂක කරන්න! – වයඹ පළාත් අධිකරණ සංඝනායක හිමි (video)

March 17, 2019 at 3:30 pm | by admin

මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලෙස වන යෝජනාවක් වයඹ පළාත් අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමි ප්‍රමුඛ පළාතේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට ඉදිරිපත් කර තිබේ.

වයඹ පළාත් හිටපු අමාත්‍ය ඩි.බි.හේරත්ගේ නිවසේ පැවති දානමය පිංකමක් අතර තුර පුජ්‍ය රැකව ජිනරතන හිමි විසින් මෙම යෝජනාව මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

එම දානමය පිංකම සඳහා මහින්ද රාජපක්ෂ මෙන්ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද සහභාගී වී සිටියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස