ජනපතිවරණය ළං වෙයි! ගෝඨාගේ නඩුව දිනපතා අසයි!

January 22, 2019 at 8:27 am | by admin

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 17 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව දිනපතා ඇසීම අද ආරම්භ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස