ගෝඨා ජනාධිපති කරන්න හදන දෙස උපහාසයෙන් බලා ඉන්නවා!

February 1, 2019 at 4:00 pm | by admin

මීළඟ ශ්‍රීලනිප ජනාධිපතිවරණ අපේක්‍ෂකත්වය වෙනත් කිසිවෙකුට ලබා නොදෙන බවත් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කරන බවත් ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් ජයගෙන 2025 වන තුරු රටේ ජනාධිපතිවරයා ලෙස මෛත‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇතැයිද දිසානායක මහතා කියා සිටී.

අනුරාධපුර කලාවැව ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඇමරිකානු පුරවැසියෙන් මෙරට ජනාධිපති කරන්නට ඇතැමුන් දරන උත්සාහය දෙස උපහාසයෙන් බලා සිටින බව ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *