ගෝඨාගේ නියත ජයග්‍රහණය ලෝකයම පිළිගෙන අවසන්! පළමු විදේශ සංචාරය සඳහාත් ඇරයුම් ලැබිලා!

November 15, 2019 at 8:06 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කර අවසන් බවත් රොයිටර් ද හින්දු හින්දුස්ථාන් ටයිම්ස් වැනි ජාත්‍යන්තර මාධ්‍ය එය පිළිගෙන අවසන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

එපමණක් නොව මේ වන විටත් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා ලෙස සිය පළමු විදේශ සංචාරය සඳහා ඇරයුම් ලැබී අවසන් බව ඔහු හෙළි කළේය.

හෝමාගම පැවති පොදුජන පෙරමුණේ අවසන් ජනරැලිය අමතමින් (13) මන්ත්‍රීිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස