උදේ 4 නැඟිටලා අපට ඇනයක් වෙන සජිත් අපේක්ෂකයා කරන්න ඕන! නැත්නම් මම දේශපාලනයෙන් සමුගන්නවා! – හරීන්

September 4, 2019 at 12:40 pm | by emanisa.lk

අමාත්‍ය සජිත් ප්‍රේමදාස පාන්දර හතරට අවදි වී සියලු දෙනාට දුරකථනයෙන් අමතන බව ඇමති හරින් ප්‍රනාන්දු සඳහන් කරයි.

එසේ කටයුතු කිරීම ඇතැම් වෙලාවට ඇණයක් බවට සිතෙන නමුත් සජිත් ප්‍රේමදාස වැති තරුණ ක්‍රියාශීලී දේශපාලනඥයෙකු මෙරට ජනාධිපති ධුරයට සුදුසු බව ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂක ධුරය මෙවර ලබා නොදුන්නොත් තමන් දේශපාලනයෙන් ඉවත්ව ඉතිරි අවුරුදු පහම ගෙදරට වී සිටින බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස