සජිත් කියන්නේ රනිල්ගේම දරුවෙක්! – හරීන්

August 23, 2019 at 9:22 am | by emanisa.lk

තමා සාමාන්‍ය පෙළ ලියා විවාහ වී දරුවන් ලැබී ඒ දරුවන් සාමාන්‍ය පෙළ ලියන විටත් රනිල් වික්‍රමසිංහ මේ රටේ විපක්ෂ නායක බව ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

දේශපාලන වශයෙන් දුෂ්කර නායකත්වය ලබා දීමට කිසිවකු නැති කාලයේ රනිල් වික්‍රමසිංහ දේශපාලන වශයෙන් දරුවකු හැදූ බවත් ඒ ඇමති සජිත් ප්‍රේමදාස බවත් ඔහු පවසයි.

තමා ට්විටර් පණිවිඩයක සඳහන් කළ ටිකිරි යනු රනිල් වික්‍රමසිංහ නොවන බවත් ඔහු ජනාධිපති අපේක්ෂකත්වය සජිත්ට ලබා නොදීම ගැටලුවක් නොවන බවත් ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස