උතුරු නැඟෙනහිර දෙමළ මුස්ලිම් සියලු ඡන්ද දෙන්නේ සජිත්ට! – විජයකලා

October 10, 2019 at 10:28 am | by emanisa.lk

උතුරු නැඟෙනහිර දෙමළ භාෂාව කතා කරන දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ ඡන්දය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබෙන බව රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පවසයි.

කැබිනට් නොවන අමාත්‍ය රවී සමරවීර සමග මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස