මම ඉන්දියාවට යන කර්මාන්ත ශාලා ටික වලපනේට ගේනවා! – සජිත්

November 7, 2019 at 10:47 am | by emanisa.lk

ආර්. ප්‍රේමදාස පාලන කාලයේ මෙන් රතු පලසක් මතින් විදේශ ආයෝජන රටට ගෙන එන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම කේන්ද්‍ර කරගෙන කර්මාන්ත පුරයක් ආරම්භ කරන බවත් ඉන්දියාවට යන කර්මාන්ත වලපනේට රැගෙන එන බවත් ඇමතිවරයා සඳහන් කරයි.

එළඹෙන 16 වෙනිදා ඩිජිටල් කර්මාන්ත විප්ලවය මහ පොළොවේ ආරම්භ කරන බවත් හෙතෙම අවධාරණය කරයි.

වලපනේ ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස