ආණ්ඩුකාරකම අහිමි හිස්බුල්ලා මන්ත්‍රීකම ඉල්ලයි! අනේ ඒක නම් කරන්න බෑ සර් ශාන්ත බණ්ඩාර ජනපතිට කියයි!

June 15, 2019 at 5:24 pm | by emanisa.lk

පසුගියදා නැඟෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ටික දිනකින් ජනාධිපතිවරයා අමතා තමා ආණ්ඩුකාර ධුරය දැරීමට පෙර දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නැවත ඉල්ලා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිස්බුල්ලා ඉල්ලා අස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඔහුට වෙනත් ධුරයක් ලබා දෙන්නම් යැයි පවසා අමතා අදාළ මන්ත්‍රීකම නැවත හිස්බුල්ලාට ලබා දෙන ලෙස ඉල්ලා ඇත. කෙසේ වුවද ශාන්ත බණ්ඩාර පවසා ඇත්තේ අනේ ඒක නම් කරන්න බෑ සර් කියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස