අද (12) දින රාත්‍රි 7.15 පමණ වන විට ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 10ක් හමු වී තිබේ.
ඒ අතරින් 9 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන් බව ද වාර්තා වෙයි. එක් අයෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර සිටි අයෙකි.
මේ අනුව රටේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 879 දක්වා ඉහළ ගොස් තිබේ.